Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට !

|Tue,12 June 2018 10.06|Security| Page Views :

බොරැල්ල පොලිස් වසමේ මොඩ්ල්ෆාම්හි දී බොරැල්ල ‍පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(11) රාත්‍රී 8.30 ට පමණ මෙම වැටලීම සිදු කර හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 670 ක් සැකකරු අතැතිව සිටිය දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද(12) දින මාලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමට නියමිත අතර, බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න