Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද රෑ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 31 කින් පහලට

|Tue,12 June 2018 10.11|Security| Page Views : 56

අලුත් පුවත්
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට !
ප්‍රදේශ රැසකට යළිත් විදුලිය !
‍තැපැල් වැඩ නවතියි !
රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශයේ නිෂ්පාදනය බිඳවැටේ
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි
ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා
මත්පැන් අයිතිය පිළිබඳ පෙත්සම කැඳවයි
රාජගිරිය ගුවන් පාලමේ තොරතුරු රැස් කරයි
 
අද(12) මධ්‍යම රාත්‍රීයේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යක විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව රුපියල් 101ක්ව පවතින භූමිතෙල් ලීටරයක මිල රුපියල් 31කින් අඩු කෙරෙනු ඇති.

මෙම මිල අඩුකිරීමට ධීවර වෘත්තීය සමිතිවල ද එකඟතාව පල වි තිබේ.

ඊයේ(11) පස්වරුවේ ධීවර වෘත්තීය සමිති නියෝජිතයින් සහ ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අතර පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න