Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට

|Tue,12 June 2018 10.18|Security| Page Views : 62

අලුත් පුවත්
විශේෂඥ වෛද්‍යවරු ඉවත් වෙන්න තීරණය කරයි
අද රෑ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 31 කින් පහලට
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට !
ප්‍රදේශ රැසකට යළිත් විදුලිය !
‍තැපැල් වැඩ නවතියි !
රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශයේ නිෂ්පාදනය බිඳවැටේ
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි
ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා
 
නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබේ.

පෙරවරු 09.15 ට පමණ එම මන්ත්‍රිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි බව වාර්තාකරු සඳහන් කළේය.

අද(12) දිනයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවන අතර නලීන් බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම, ලකී ජයවර්ධන, රංජිත් අලුවිහාරේ, එඩ්වඩ් ගුණසේකර සහ බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන් එම පිරිසට අයත් වන බව සඳහන්ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න