Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ආයතනයක් බවට පත් වෙලා

|Wed, 13 Jun 2018 09:48|Security| Page Views : 12

අලුත් පුවත්
වැඩියෙන් ගෙවන්න ඉල්ලා තවත් කැබිනට් සංදේශයක්
කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් ලදී
ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි
මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට
විශේෂඥ වෛද්‍යවරු ඉවත් වෙන්න තීරණය කරයි
අද රෑ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 31 කින් පහලට
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට !
 
විධිමත් පරිපාලනයක් තුළින් අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ආයතනයක් බවට පත්කිරීමට වත්මන් රජයට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා කුරුණෑගල, මූකලන්යාය තක්සලා මහා විද්‍යාලයේ නව ප්‍රාථමික ක්‍රියාකාරකම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්ය.

පසුගිය රජයන් සමයේ දී ඇති වූ විවිධ අක්‍රමිකතා නවතාලමින් එම අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වීම අරම්භ වූයේ වත්මන් රජය යටතේ බවත්, ඒ සඳහා තමා මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් ද සිය උපරීම කැපවීම ඊට ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න