Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලෝක කුසලානයට පැමිණෙන විදේශකයින් සමඟ යහන්ගතවීමට රුසියානු කාන්තාවන්ට පූර්ණ අවසරය තිබෙනවා - පූටින්

|Sat,16 June 2018 12.08|Gossip| Page Views : 299

අලුත් පුවත්
කෝටි දෙකක කේරල ගංජා අල්ලයි
පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයටම
හවුල් ආණ්ඩුව ගැන ජනපතිගෙන් තීරණයක්
නව ඔසුසල ශාඛාවක් !
ජපාන හිටපු අග‍්‍රාමාත්‍යවරයා ජනපති හමුවෙයි
ලෝක කුසලාන තරගාවලියට ඩ්‍රෝන බෝම්බ තර්ජන
ගෝන මස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
බටුවන්දර රිය අනතුරකින් 1 ක් මරුට - 3 තුවාලයි
 
පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කාලසීමාවේදී රුසියානු තරුණියන්ට එරටට පැමිණෙන ඕනෑම විදේශිකයෙකු සමඟ යහන්ගතවීමේ අවසරය හිමිවන බව එරට ජනාධිපති වැලැඩ්මීර් පූටීන් මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයාගේ එම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළකල රුසියානු නායකයාගෙ ප්‍රකාශක Dmitry Peskov විසින් තම ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන් සතු බව ප්‍රකාශ කර ඇත.

1080 වසරේදී මොස්කව් නුවර පැවති ඔලිම්පික් උළෙලෙන් පසුව බොහෝ රුසියානු කාන්තාවන් විදේශිකයින්ට දාව දරුවන් බිහිකල අතර එසේ බිහිවූ දරුවන් "ඔලිම්පික් දරුවන්" ලෙස හැදින්වෙනවා.

පූටින්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය දක්වන එරට කොමියුනිස්ට් නායිකාවක් වන Tamara Pletnyova, රුසියානු කාන්තාවන් අනාරක්ෂිත ලෙස විදේශිකයින් සමඟ ලිංගික සම්බන්ධතා නොපැවැත්විය යුතු බව දැඩිව ප්‍රකාශ කලා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න