Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හික්කඩුවේ-වෙඩි-තැබීමකින්-අයෙක්-මරුට

|Fri,22 June 2018 11.25|Security| Page Views : 38

අලුත් පුවත්
Government increases ownership stake of Hambanatota port
මුහුදෙන් ගණදෙවි පිළිමයක් මතුවෙයි
කොටියා මැරූ අයට ලැබෙන දඬුවම
යෝජිත වැටුප්තල අද වැටුප් කොමිසමට
රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසයි
අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
පොලු පහර කා මරුදකී
චන්දිමාල්ගෙන් අභියාචනයක්
 
හික්කඩුව පොලිස් වසමේ නාරිගම හෝටලයක් අසලදී ඉනාසි චමින්ද කුමාර (31) නමැති පුද්ගලයකු අද (22) වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර 2008 වසරේ සිට සේවයට වාර්තා කර නොමැති පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි. මොහුට වෙඩි වැදුණු අවස්ථාවේ ගිනිඅවි දෙකක් ද මොහු ළඟ තිබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මොහු මිනීමැරීම් 3ක් පිළිබඳව චෝදනා ලබා ඇත්තෙකු බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය පිළිබඳ හික්කඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න