Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඔඩ්ඩුසුඩාන්හි දැවැන්ත මෙහෙයුමකින් 3ක් කොටු

|Fri,22 June 2018 13.58|Security| Page Views :

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අද උදෑසන සිට ආරක්ෂක අංශ විසින් දැවැන්ත මෙහෙයුමක් ආරමිභ කෙරිනි.

ඒ එල්ටීටීඊ කොඩි, දුරස්ථ පාලක බෝම්බ, කැලෑ ඇඳුම් ගෙන ආ සැක්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා යි.

එම ප්‍රදේශයෙන් අද පෙරවරුවේ ගමන් ගත් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් දෙදෙනකු පලාගොස් තිබේ.

රථයේ තිබී ඉහත භාණ්ඩ සොයාගෙන ඇති අතර රියදුරු පවසා ඇත්තේ අතරමගදී සැක්කරුවන් මෙම භාණ්ඩ ගෙන රියට නැඟ ඇති බවයි.

බෝම්බය ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට තිබූ බවත් මේවා කුමන අරමුණකින් කුමක් සඳහා ගෙන ආවේදැයි සොයා සොයාබැලීමට ඔඩ්ඩුසුඩාන් පොලිසිය පරීක්ෂණ ආරමිභ කර තිබේ .

මෙහෙයුම් අතරතුර සැකකරුවන් තිදෙනකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න