Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මරදාන අවට වාහන ධාවනයට බාධා

|Mon,25 June 2018 13.42|Protest| Page Views : 83

අලුත් පුවත්
දිගදන්තු සැඟවිලා
අපිට ඉහළ අහසේ වායුව ලෝකෙටම වඩා වෙනස්ලූ
තැපැල් සේවකයෝ අදත් වර්ජනයේ
බඹරු ඇවිස්සි පාසල් ළමුන් 05ක් රෝහලට
බදුල්ලේ හොර කල්ලියක් අල්ලයි
යතුරුපැදි අනතුරින් හමුදා සෙබලා අවසන් ගමන් යයි
දිවියා මරූ තවත් හතරක් අල්ලයි
 
තැපැල් සේවකයින් විසින් ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට මරදාන අවට වාහන ධාවනයට බාධා ඇතිව තිබේ.

මේ හේතුවෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතේ තැපැල් අමාත්‍යාංශය ඉදිරිපිටින් මරදාන දෙසට දිවෙන මාර්ගය දැඩි ලෙස වාහන ගමනා ගමනය අවහිර වී ඇත.

කෙසේ වෙතත් තැපැල් සේවකයින් සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම් සභාවේ නිළධාරීන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සාකච්ඡාව පැවැත්වෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න