Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුහුදු ප්‍රදේශවලට වැසි

|Tue,26 June 2018 08:28|Miscellaneous| Page Views : 154

අලුත් පුවත්
මරදාන අවට වාහන ධාවනයට බාධා
දිගදන්තු සැඟවිලා
අපිට ඉහළ අහසේ වායුව ලෝකෙටම වඩා වෙනස්ලූ
තැපැල් සේවකයෝ අදත් වර්ජනයේ
බඹරු ඇවිස්සි පාසල් ළමුන් 05ක් රෝහලට
බදුල්ලේ හොර කල්ලියක් අල්ලයි
යතුරුපැදි අනතුරින් හමුදා සෙබලා අවසන් ගමන් යයි
දිවියා මරූ තවත් හතරක් අල්ලයි
 
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට මන්නාරම දක්වාත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වාත් එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද අද (26) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න