Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

|Tue,26 June 2018 10.25|Special| Page Views : 201

අලුත් පුවත්
හය හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි
මුහුදු ප්‍රදේශවලට වැසි
මරදාන අවට වාහන ධාවනයට බාධා
දිගදන්තු සැඟවිලා
අපිට ඉහළ අහසේ වායුව ලෝකෙටම වඩා වෙනස්ලූ
තැපැල් සේවකයෝ අදත් වර්ජනයේ
බඹරු ඇවිස්සි පාසල් ළමුන් 05ක් රෝහලට
බදුල්ලේ හොර කල්ලියක් අල්ලයි
 
සියලු රටවලට අදාළව ලබාදෙන ගුවන් ගමන් බලපත්‍ර අවසන් වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔවුන් කියා සිටින්නේ නව ගුවන් බලපත්‍රයක් හදුන්වාදීමට සිටියත් එය ප්‍රමාදවීම හේතුවෙන් හා ගුවන් බලපත්‍ර සකස් කිරීම වෙනත් ආයතනයකට ලබාදීමට කටයුතු කරද, එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් මෙම ගුවන් ගමන් බලපත්‍ර අවසන් වී ඇති බවයි.

මේ හේතුවෙන් මැදපෙරදිග රටවලට අදාළ ගුවන් බලපත්‍ර විධිමත් ක්‍රමවේදයක් මගින් සියලු රටවලට අදාළ වන බවට මුද්‍රණය කර ලබා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ජනතාවට කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න