Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුසල් ජනිත් අනතුරකට ලක්ව රෝහල්ගත කෙරේ

|Tue,26 June 2018 10.30|Security| Page Views :

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් ක්‍රිකට් තරගයක් අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.

ඔහු මෙම අනතුරට මුහුණපා ඇත්තේ කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී (දිවා/රාත්‍රි) තෙවැනි දිනයේ පන්දු රකිමින් සිටියදියි.

තෙවැනි දිනයේ රාත්‍රී භෝජනයට පෙර දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි ශෙනෝන් ග්‍රේබ්රියල් එල්ල කළ හයේ පහර රැක ගැනීමට යාමේදී කුසල් ජනිත් පෙරේරා මෙලෙස අනතුරට ලක්විය.

කුසල් පෙරේරා ක්‍රීඩා පිටියේ හතරේ සීමාව ආසන්නේ තිබූ දැන්වීම් පුවරුවක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවිය. අනතුරෙන් පසුව ගිලන් රථයක් පැමිණ කුසල් ජනිත් ප්‍රතිකාර සඳහා රැගෙන ගියේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න