Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අපගේ ගමනට බාධා එල්ල කරනු ඇත

|Tue,26 June 2018 12.19|Political| Page Views : 92

අලුත් පුවත්
ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතා පැහැදිලිය
සියළුදෙනා සමඟියෙන් කටයුතු කල යුතුය
STF සහ පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක්
කුසල් ජනිත් අනතුරකට ලක්ව රෝහල්ගත කෙරේ
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
හය හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල් අරුල් වෙබ් අඩවිය)

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ‘විනිසුරුවරයා කතා කරයි’ යන ග්‍රන්ථය එළිදැක්වීමේ වැඩසටහනට ඊපීඩීපී සංවිධානයේ ලේකම් ඩගල්ස් දේවානන්දන් සහභාගිවී ඇත. වැඩසටහන ආරම්භ කර ටික වේලාවකට පසු, ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

ඉන් අනතුරුව, කතා කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, ඩග්ලස් දේවානන්දන් පිලිබඳව අදහස් පලකර ඇත.

“මාගේ මිත්‍ර ඩග්ලස් දේවානන්දන් මීට ‍ටික වේලාවකට පෙර මෙම ස්ථානයෙන් පිටව යන ලදි. මධ්‍යම රජය සමඟ ෆෙඩරල් පාලනයක් බවත්, පළාත් සභාවේ ස්වයං පාලනයක් බවත් ප්‍රකාශ කර, මධ්‍යම රජයේ නියෝජිතයින් ලෙස කටයුතු කරන මෙවැනි පුද්ගලයින් අපගේ ගමනට බාධා එල්ල කරනු ඇත.

ඒ ආකාරයෙන්ම, ජාතික දේශපාලන පක්‍ෂවල නියෝජිතයින් මධ්‍යම රජයේ නියෝගවලට අවනත වන පුද්ගලයින්ය. ඔවුන් අපගේ ඥාතීන් ලෙස සිටියත්, ඔවුන්ව අපගේ ගමනට එක්කරගැනීම සුදුසු නොවේ” යනුවෙන් සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න