Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඛනිජ තෙල් මිල ගණන් යාවත්කාලීන කිරීමට කමිටුවක්

|Thu,28 June 2018 10.16|Miscellaneous| Page Views : 156

අලුත් පුවත්
පොඩිමැණිකෙට ජීවිතයක් බිළිවෙයි
තැපෑලට කෝටි 200කට අධික පාඩුවක්‌
අනතුරකට ලක්වූ කුසල් ලංකාවට ජය ගෙනෙයි
දන්සැල් පරීක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්..
පොලිස්පතිවරයා මාතර සංචාරයක
අනතුරටපත් නැවේ කාර්ය මණ්ඩලය බේරා ගැනේ
 
ඉන්ධන මිල සූත්‍රය වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත නිල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම කමිටුව මගින් සෑම මාස 3කට වරක් එළැඹෙන 5වන දිනයේදී වාහන සඳහා භාවිත කරනු ලබන පෙට්‍රල් හා ඩීසල් මිල යාවත්කාලීන කිරීම සිදුකරයි.

ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත්, එය මෙම 2018 වසරේ මැයි 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත්, පෙර මාස දෙකෙහි ජාත්‍යන්තර මිල ගණන් මත පදනම්ව තුන්වන මාසයේ 5 වන දිනට ඉන්ධන මිල යාවත්කාලීන කිරීමටත් ඇමැති මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න