Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් පුද්ගලයින් 3 ක් මරුට ...

|Thu,28 June 2018 10.45|Miscellaneous| Page Views :

දිවයිනේ ප්‍රදේශ තුනක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිරිජ්ජවිල, මොරටුව, මහවිලච්චිය යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

හම්බන්තොට - අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ මිරිජ්ජවිල ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පැදිකරු ජීවිකත්ෂයට පත්ව තාබේ.

මියගොස් ඇත්තේ කොග්ගල, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර මොරටුව, බණ්ඩාරනායක මාවතේ සිදුවූ අනතුරකින් පදිකයෙකු මියගොස් තිබේ.

ත්‍රීරෝද රථයක පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න