Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දැනට පවතින වීසා ක්‍රමය අලුත් වෙයි..

|Thu,28 June 2018 12.05|Special| Page Views :

ලංකාව තුළ ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම නිසා මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයයි.

මේ සඳහා නව රෙගුලාසි මාලාවක් මේ වනවිටත් සකස් කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ කිහිපයක් ඊට දායකත්වය ලබාදී තිබේ.

නීතිපතිවරයාගේ අවසරය ලද වහාම එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව විෂයභාර අමාත්‍ය එස්.බී. නාවින්න මහතා කියා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න