Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුත්තලමේ වන අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට

|Fri,29 June 2018 11.10|Special| Page Views : 121

අලුත් පුවත්
වාලම්පුරියක් සමග 7 ක් අත්අඩංගුවට
වැවක තිබී ගිනි අවියක් සොයාගනී
දැරිය අපයෝජනය කල පුද්ගලයා අත්අඩංගුවට
හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට
පොලිසියට එරෙහිව පැමිණිලි 625ක්
පාසල් සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් පහර දෙයි
චිත‍්‍රපට සංස්ථාවට වාරණ නියෝගයක්..
ඉන්ෆ්ලුවෙන්සා සියයට 60ක් පාලනය වෙයි
 
වන අලියෙකු පහර දීමෙන් බරපතළ ලෙස තුවාල වු කාන්තාවක් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

අද (29) අළුයම මෙම වන අලි ප්‍රහාරය එල්ල වි ඇති බව පොලීසිය පවසයි.

වන අලියා පහර දීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය – කන්දෙයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක්.

අළුයම අවදිවී නිවසේ වැඩ කටයුතු ආරම්භ කර ආහාර පිසීම සඳහා සුදානම්වන අවාස්ථාවේදි මෙම කාන්තාවට වන අලියා පහර දි ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වමට නියමිතව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න