Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

A/L සරසවි ප්‍රවේශයේ වෙනසක්

|Fri,29 June 2018 15.07|Security| Page Views : 105

අලුත් පුවත්
දේශපාලන පක්‍ෂ බිහිවීමට ඉඩ නොතිබුණි
තෙල් මිල යාවත්කාලීන කිරීමට කමිටුවක් !
Missing tusker ‘Deegadanthu’ found at Pallekele reserve
Phone recordings submitted to Bond Commission altered by PTL
වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක හතකට බලපෑම්
ජූලි මාසය වන විට එළවලු මිල සාමාන්‍ය අතට
මීගමුවේදී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක්
පුත්තලමේ වන අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට
 
රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් නීතිගත කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව උසස් අධ්‍යාපන හ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

දැනට වෛද්‍ය විද්‍යා සඳහා ඇති අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් වන අතර ඉදිරියේදී එය සම්මාන සාමාර්ථ (C)දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (S) ලෙස නීතිගත කිරීමට නියමිතය.

මීට පෙරද මෙම යෝජනාව ගැසට් මගින් ප්‍රකාශයට පත්වුවද එය පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත නොවීය. මෙවරද මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න