Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැගෙනහිරට සහ ඌවට ගිඟුරුම් සහිත වැසී

|Sat,30 June 2018 07.23|Special| Page Views :

ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස්කාලයේදී ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලවලත් තැනින් තැන සවස 02.00 න් පමන පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ල‍ෙසද එම නිවේදනයේ සඳහන් විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න