Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හමුදාවේ 39ක් උසස්වීම් ලබයි

|Sat,30 June 2018 11.28|Special| Page Views :

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05 දෙනකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා. කපිතාන්වරු 34ක් සඳහා මේජර් නිලයට උසස්වීම් ලබා දී ඇති බවයි හමුදාව පවසන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙසේ මේජර් ජෙනරාල් තනතුරට උසස්වීම් පිරි නමා ඇත්තේ බ්‍රිගේඩියර්වරුන් වන එච්.ජී.අයි විද්‍යාරත්න, ටී.ජේ නානයක්කාර, ඩී.එම්. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ආර්. බී.එම් දවුලගල, එස්.කේ තිරුනාවුකරසු සහ පී.ආර් වනිගසූරිය හටය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න