Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තමිලරසු පක්‍ෂය ප්‍රතිසංවිධානය කරයි

|Sat,30 June 2018 13.50|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තමිලරසු පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන රැස්වීමක් විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නගරයේදී මෑතකදී පවත්වා ඇත.

මෙම රැස්වීමේදී පක්‍ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදුකරන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. මෙම රැස්වීම අවසාන‍යේදී, කොට්ඨාශවල ශාඛා, ප්‍රාදේශීය ශාඛා, දිස්ත්‍රික් ශාඛා යනාදියේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමටත්, එක් කොට්ඨාශ ශාඛාවක අඩුම තරමින් නියෝජිතයින් 50 දෙනෙකු පමණ සිටිය යුතු බවටත්, 2018.08.15 වන දිනට පෙර මෙම ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කලයුතු බවටත් තීරණය කර ඇත.

මෙම කටයුතු අවසන් කීරීම සඳහා ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිතයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න