Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලක්ෂ 48ක මැණික් රේගු අත්අඩංගුවට

|Wed,04 July 2018 14.36|Security| Page Views : 254

අලුත් පුවත්
උඩරට දුම්රිය මාර්ගයේ පාරිසර ගැටලු රැසක්
මහනුවර පිහිටුවෙන අලුත්ම ඒකකය
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ්
ගැටුමකින් 174 බස් පාර වැසෙයි
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සති දෙකකට අවලංගුයි
ගුරු සේවය අද නිවාඩු
අධ්‍යාපන වෘත්තීය සමිති ලෙඩ නිවාඩු
 
නීති විරෝධී ලෙස මෙරටට රැගෙනආ මැණික් තොගයක් සමග චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොලේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගැනුණා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 48ක්. තායිලන්තයේ - බැංකොක් නුවර සිට පැමිණි මෙම කාන්තාවගේ ගමන් මල්ලේ තිබිය දීයි මෙම මැණික් තොගය සොයා ගනු ලැබුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න