Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රන් සපත්තුවට දෙදෙනෙක් අතර සටනක්

|Wed,04 July 2018 14.32|Security| Page Views : 24

අලුත් පුවත්
දුම්රිය වේදිකාවට ළඟදීම එන 'කහ' ඉර
විරෝධතාවක් නිසා උණුසුම් තත්ත්වයක්
ලක්ෂ 48ක මැණික් රේගු අත්අඩංගුවට
උඩරට දුම්රිය මාර්ගයේ පාරිසර ගැටලු රැසක්
මහනුවර පිහිටුවෙන අලුත්ම ඒකකය
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ්
ගැටුමකින් 174 බස් පාර වැසෙයි
 
මෙවර පාපන්දු ලෝක කුසලානයේ රන් සපත්තුව දිනා ගැනීම වෙනුවෙන් කි‍්‍රඩකයින් දෙදෙනෙකු අතර තියුණු සටනක් හට ගෙන තිබෙනවා.

ඒ, එංගන්තයේ හැරී කේන් සහ බෙල්ජියමේ රොමේලූ ලූකාකු අතරයි.

මෙම රටවල් දෙකම දැනටමත් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

විනාඩි 273ක් තුළ හැරී කේන් ගෝල 06ක් ලබා වැඩිම ගෝල ලාභීන් අතර පෙරමුණේ පසුවනවා.

විනාඩි 239ක් තුළ ලූකාකු රැස්කර ගෙන සිටින ගෝල සංඛ්‍යාව 04ක්.

ගෝල රැස්කීරිම් වෙනුවෙන් වැඩි උත්සහයක් දැරූ කි‍්‍රඩකයින් අතර පෙරමුණේ පසුවන්නේ බ‍්‍රසිලයේ නේමාර් ද සිල්වායි. ඔහු දරා ඇති උත්සහයන් සංඛ්‍යාව 24ක්.

තීරණාත්මක අර්ධ අවසන් පුර්ව වටය ආරම්භ කරමින් බ‍්‍රසීලය සහ බෙල්ජියම ලබන 06 වැනිදා පිටියට පිවිසෙනවා.

උරුගුවේ සහ ප‍්‍රංශ කණ්ඩායම අතර තරගයද එදිනම පැවැත්වීමට නියමිතයි. ස්විඩනය සහ එංගලන්තයත්, රුසියාව සහ ක්‍රොඒෂියාවත් ලබන 07 වැනිදා තරග බිමට පිවිසෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න