Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හිටපු අගමැතිට චෝදනා රැසක්!

|Wed,04 July 2018 14.50 |Security| Page Views : 16

අලුත් පුවත්
නිව්යෝක් ටයිම්ස් පුවත ගැන CID පරීක්ෂණයක්
පාපන්දුවෙන් එංගලන්තය ජය ලබද්දී මව් රටේදීම ක‍්‍රිකට් පරාජයක් !
රන් සපත්තුවට දෙදෙනෙක් අතර සටනක්
දුම්රිය වේදිකාවට ළඟදීම එන 'කහ' ඉර
විරෝධතාවක් නිසා උණුසුම් තත්ත්වයක්
ලක්ෂ 48ක මැණික් රේගු අත්අඩංගුවට
උඩරට දුම්රිය මාර්ගයේ පාරිසර ගැටලු රැසක්
 
මලයාසියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව එරට අධිකරණය මගින් චෝදනා ගොනු කර තිබෙනවා. ඒ අතරට බලය අයුතු ලෙස භාවිතා කිරීමට එරෙහි චෝදනා 03ක් අයත්. ඊට අමතරව රාජ්‍ය අරමුදලක තිබූ මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුමකට බැර වීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. එහෙත් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි නජීබ් රසාක් පැවසුවේ.

මලයාසියාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ජනාධිපති නජිබ් රසාක් ඊයේ (03) අත්අඩංගුවට ගැනුණා. ඊයේ රාති‍්‍රය පුරා ඔහු එම නිලධාරීන් භාරයේ සිටි බවයි එරට මාධ්‍ය පැවසුවේ. තමන්ට එල්ල වී ඇති චෝදනා වලට එරෙහිව පෙනී සිටීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් එම චෝදනා පිළිනොගන්නා ලෙසත් නජීබ් රසාක් මලයාසියානු වැසියන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නජීබ් රසාක් වරදකරු වුවහොත් ඔහුට වසර 20ක පමණ සිර දඬුවමක් හිමිවනු ඇති. එසේ නොවුනහොත් ගෙවීමට සිදුවන ඇප මුදල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න