Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික විගණන පනත අද පාර්ලිමේන්තු විවාදයට

|Thu,05 July 2018 08.33|Special| Page Views :

ජාතික විගණන ප‍නත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිත වේ.

ඒ, අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳ විවාදය ප්‍රමාද කිරීමෙන් අනතුරුවයි.

යහපාලන රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින 100 තුළ සම්මත කිරීමට යෝජනාවී තිබුණි.

2015 මැයි මස 15 වන දින සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් වේ.

එම කොමිසම සඳහා සමාජිකයින් පවා පත් කරනු ලැබිණි.

අවස්ථා කිහිපයකදී සංශෝධනයට ලක් වූ ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ඊට අදාළ විවාදය පැවැත්වීමට හැකිවී නොමැත.

එහෙත් පසුගිය දා රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී ජාතික විගණන පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට යෝජනා විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න