Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනමාධ්‍යවේදීන්ගෙන් අලුත් වැඩක්

|Thu,05 July 2018 10.10|Special| Page Views :

මාධ්‍ය වාර්තාකරණය සඳහා තොරතුරු දැනගැනීමේ පනත මූලාශ්‍ර කරගනිමින් කටයුතුකරනු ලබන ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් බිහිකිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සැලසුම් කර තිබෙනවා.

ඒ, තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍යවේදීන් මෙන්ම ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින්.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය දියුණු කිරීම ද මෙම වැඩපිළිවෙලේ අරමුණක් බවයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කියා සිටියේ.

මෙම එකමුතුව සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ජනමාධ්‍යවේදීන් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ තුළින් එම ප්‍රදේශයන්හි ජනතාව අතර තොරතුරු පනත බලාත්මක කිරීම උදෙසා මාධ්‍යවේදීන්ගේ දායකත්වය ලබා ගැනීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න