Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලීසියේ ගවුම කොට කල නගරාධිපතිට අත්වූ ඉරණම

|Thu,05 July 2018 10.25|Gossip| Page Views : 111

අලුත් පුවත්
‘ආවා’ මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්
ජනමාධ්‍යවේදීන්ගෙන් අලුත් වැඩක්
ජාතික විගණන පනත අද පාර්ලිමේන්තු විවාදයට
හිටපු අගමැතිට චෝදනා රැසක්!
නිව්යෝක් ටයිම්ස් පුවත ගැන CID පරීක්ෂණයක්
පාපන්දුවෙන් එංගලන්තය ජය ලබද්දී මව් රටේදීම ක‍්‍රිකට් පරාජයක් !
රන් සපත්තුවට දෙදෙනෙක් අතර සටනක්
දුම්රිය වේදිකාවට ළඟදීම එන 'කහ' ඉර
 
නැගෙනහිර ලෙබනනයේ බ්‍රොම්මානා නමැති පොලිස් කාන්තාවගේ නිල ඇඳුම වෙනස් කිරීමට නගරාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

නගරාධිපති පියේ අච්කාරා පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කරමින් නව නීති පනවා ඇත්තේ නගරයට පැමිණෙන සංචාරකයන් වැඩි කර ගැනීමට යැයි ද පැවැසෙයි.

නව නීතියට අනුව, පොලිස් කාන්තාවන් කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියෙන් සැරැසී සිටිය යුතු වෙයි.

‘බ්‍රොම්මානා’ නගරයට සංචාරකයන් පැමිණීමේ ප්‍රතිශතය සියයට 99 කින් පහළ වැටී ඇති හෙයින් තමන් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් නගරාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිත බව ද වාර්තා වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න