Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජපානය ගැන නිවැරදි අනාවැකි කී බූවල්ලා මරා වෙළඳපොළට යවයි

|Thu,05 July 2018 10.28|Gossip| Page Views : 89

අලුත් පුවත්
පොලීසියේ ගවුම කොට කල නගරාධිපතිට අත්වූ ඉරණම
‘ආවා’ මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්
ජනමාධ්‍යවේදීන්ගෙන් අලුත් වැඩක්
ජාතික විගණන පනත අද පාර්ලිමේන්තු විවාදයට
හිටපු අගමැතිට චෝදනා රැසක්!
නිව්යෝක් ටයිම්ස් පුවත ගැන CID පරීක්ෂණයක්
පාපන්දුවෙන් එංගලන්තය ජය ලබද්දී මව් රටේදීම ක‍්‍රිකට් පරාජයක් !
රන් සපත්තුවට දෙදෙනෙක් අතර සටනක්
 
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තරග ජයගන්නා කණ්ඩායම් පිළිබඳව අනාවැකි කී සතුන් පිළිබඳව විවධ තොරතුරු වාර්තා වූ අතර ජපානයෙන් වාර්තා වන මෙම කතාව වෙනස්ම ප්‍රවෘත්තියකි.

ඒ ජපානය පිළිබඳව නිවැරදි අනාවැකි පළ කළ බූවල්ලෙක් මරා අලෙවිය පිණිස වෙළඳපොළට යොමුකළ ප්‍රවෘත්තියකි.

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ කොලොම්බියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.

ඒ අනුව මෙම බූවල්ලා ජපානයේ ප්‍රසිද්ධියක් ලබාගත්තේය. ආහාර පිරවූ භාජන වලට කොඩි දමා බූවල්ලා ජලය පිරවූ භාජනයක් තුළට දමන අතර බූවල්ලා මුලින්ම ආහාර ගන්නා කණ්ඩායම ජයග්‍රහණය කළේය.

කිමියෝ අබේ නම් මෙම බූවල්ලාගේ හිමිකරු තීරණය කර ඇත්තේ ජපානය පිළුමලුන් පිටු දැකීමේ වටයේ තරගය ක්‍රීඩා කරනවාට වඩා තම ව්‍යාපාරය වැදගත් බවයි. ඒ් අනුව බූවල්ලා මරා ‌අළෙවිය සඳහා ඉදිරිපත් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න