Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තායිලන්ත අගමැති දිවයිනට

|Thu,05 July 2018 11.32|Security| Page Views : 218

අලුත් පුවත්
විජයකලා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
අද අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජපානය ගැන නිවැරදි අනාවැකි කී බූවල්ලා මරා වෙළඳපොළට යවයි
පොලීසියේ ගවුම කොට කල නගරාධිපතිට අත්වූ ඉරණම
‘ආවා’ මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්
ජනමාධ්‍යවේදීන්ගෙන් අලුත් වැඩක්
ජාතික විගණන පනත අද පාර්ලිමේන්තු විවාදයට
 
දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රවේට් චැන්ඕචා මහතා ලබන 12 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා තහවුරු කරගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න