Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හික්කඩුවේ මුහුදු ගිය 07 ක් අතුරුදන්

|Thu,05 July 2018 12.00|Special| Page Views : 275

අලුත් පුවත්
තායිලන්ත අගමැති දිවයිනට
විජයකලා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
අද අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජපානය ගැන නිවැරදි අනාවැකි කී බූවල්ලා මරා වෙළඳපොළට යවයි
පොලීසියේ ගවුම කොට කල නගරාධිපතිට අත්වූ ඉරණම
‘ආවා’ මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්
ජනමාධ්‍යවේදීන්ගෙන් අලුත් වැඩක්
 
හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 07 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් දැනට සතියක කාලයක් තිස්සේ අතුරුදහන්වී ඇත.

එම ධීවර යාත්‍රාවේ හිමිකරු වන හික්කඩුව තෙල්වත්තේ පදිංචි එම්. ඩබ්ලිව්. රොහාන් මනෝජ් මහතා කියා සිටියේ ධීවර යාත්‍රාවේ අතුරුදහන්වීම පිළිබඳව තමා මේ වන විට ධීවර අමාත්‍යංශයට හා නාවික හමුදාවට දන්වා ඇති බවයි. ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය සින්දුර් – බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇත.

එම බහුදින ධීවර යාත්‍රාව ජුනි මස14 වැනිදා පස්වරු 1.30 ට ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර ජුනි මස 29 වැනිදා පස්වරු 5.00 වන තෙක්ම ගොඩබිම සමග සම්බන්ධතා පවත්වා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න