Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පිළිරුවක් විවෘත කිරීමට නියමිතය!

|Thu,05 July 2018 13.50|Political| Page Views : 66

අලුත් පුවත්
නේවාසික නියෝජිතවරයාව හමුවූ ආර්.සම්බන්ධන්
ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත!
කොදෙවුවන් බංගලිදේශය අසරණකරයි
ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට
Japanese Yen 100 bn loan for Section 3 of Central Expressway
හික්කඩුවේ මුහුදු ගිය 07 ක් අතුරුදන්
තායිලන්ත අගමැති දිවයිනට
විජයකලා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

අක්කිරායන් ප්‍රදේශය පාලනය කල රජවරයෙකු වන අක්කිරාසන් රජුගේ පිළිරුව විවෘත කිරීමේ වැඩසටහන ප්‍රාදේශීය සභා සභාපති ඒ.වේලමාලිගිදන්ගේ ප්‍රධානත්වයෙන් 2018.07.05 වන දින පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ගේ විමධ්‍යගත අරමුදලින් අම්බලපෙරුමාල් මංසන්දියේ මෙම පිළිරුව ඉදිකර ඇති අතර, එය විවෘත කිරීමේ වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මාවෙයි සේනාධිරාජා, එස්.ශ්‍රීධරන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරු වන ටී.ගුරුකුලරාජා, එස්.පසුබදිපිල්ලෙයි ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය. මෙම වැඩසටහනට සහභාගි වන මෙන් සංවිධායක කමිටුව සියළුදෙනාට ආරාධනා කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න