Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්

|Thu,05 July 2018 14.42|Security| Page Views : 187

අලුත් පුවත්
අගමැති ජනපති හමුවෙයි
පිළිරුවක් විවෘත කිරීමට නියමිතය!
නේවාසික නියෝජිතවරයාව හමුවූ ආර්.සම්බන්ධන්
ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත!
කොදෙවුවන් බංගලිදේශය අසරණකරයි
ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට
Japanese Yen 100 bn loan for Section 3 of Central Expressway
හික්කඩුවේ මුහුදු ගිය 07 ක් අතුරුදන්
 
හදබිම සමූපකාර ජාලයක් හඳුන්වා දීමට හදබිම අධිකාරිය සූදානම් වේ. හදබිම අධිකාරිය යටතේ පහසුකම් ලබන ගොවීන්ට මෙම ජාලය තවදුරටත් පුළුල් කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ම සමූපකාර සමිති ආරම්භ කර එය ජාතික මට්ටමේ සමිතියක් දක්වා ව්‍යාප්ත කරන බව ද හදබිම අධිකාරිය සඳහන් කළේ ය.

එහි පළමු අදියර අද ආරම්භ වූයේ, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදීයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න