Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මරාදැමු කොක්කු රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවේ

|Thu,05 July 2018 15.20|Security| Page Views : 253

අලුත් පුවත්
හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්
අගමැති ජනපති හමුවෙයි
පිළිරුවක් විවෘත කිරීමට නියමිතය!
නේවාසික නියෝජිතවරයාව හමුවූ ආර්.සම්බන්ධන්
ළමුන්ගේ මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත!
කොදෙවුවන් බංගලිදේශය අසරණකරයි
ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට
 
මරා දැමූ කොක්කු 26 දෙනෙකු යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේදුරුතුඩුව – නගරු කෝවිල් රක්ෂිතයේ කලපුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 23 හැවිරිදි පේදුරුතුඩුව, අම්පන්, කුඩත්තනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම පක්ෂීන් මරාදැමී නීතියෙන් තහනම් බව ද සඳහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න