Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙට කොළඹ ස්ථාන කිහිපයකට ජල කප්පාදුවක්

|Fri,06 July 2018 12.01|Special| Page Views : 30

අලුත් පුවත්
ජාතික විගණන පනත් කෙටුම්පත සම්මත වෙයි
ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්
අගමැති ජනපති හමුවෙයි
පිළිරුවක් විවෘත කිරීමට නියමිතය!
 
හෙට පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 09ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 05 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවිමට නියමිතය.

මීට අමතරව කොළඹ 04, 06, 07, 08 යන ප්‍රදේශවලට ද මහරගම සහ බොරැලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ද අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න