Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලක්ෂ 72ක වල්ලපට්ටා අල්ලයි

|Fri,06 July 2018 12.38|Special| Page Views :

වල්ලාපට්ටා තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගමන් මලු‍වල සඟවා වල්ලාපට්ටා රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් රැගෙන ආ වල්ලාපට්ටාවල බර කිලෝ 82ක්.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 72ක් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 සහ 31 වන වියේ පසුවන්නන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න