තෙල් මිල ජනපති නියමයෙන් අඩු කරයි
|Fri,06 July 2018 12.40|Special| Page Views :
32
|
|
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණු ඉන්ධන මිල යළි පහළ දමා තිබෙනවා. අද (06) දහවල් වනවිට ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන බව ඉන්ධන හල්වලින් අප කළ විමසීමේදී තහවුරු වුණා.
ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙසයි.
|
|