Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

|Sat,07 July 2018 08.25|Special| Page Views : 191

අලුත් පුවත්
බ්‍රසිලයත් එලියට විසිවේ
තෙල් මිල ජනපති නියමයෙන් අඩු කරයි
ලක්ෂ 72ක වල්ලපට්ටා අල්ලයි
පුරාණ කුඩා වැව් ප්‍රතිසංස්කරණයට
බෝට්ටුවක් පෙරලි 49 ක් අතුරුදහන්
එළවළු සහ පළතුරු විජලනය කිරීමේ වැඩපිළිවෙළක්
මත්පැන් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
 
කොළඹ මහ නගර සභා සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය.

මේ අනුව කොළඹ 5 සහ කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති.

ඊට අමතරව කොළඹ 4, කොළඹ 6, කොළඹ 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවලට මෙන්ම මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න