Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උපාධි ප්‍රදානයෙන් පසු පේරාදෙණිය සරසවිය මීතොටමුල්ල කුණු කන්ද වගේ වෙයි. උගත්කම ඇති බුද්ධිය නැති සරසවියේ කතාව

|Sat,07 July 2018 08.40|Special| Page Views :

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 80 වන උපාධි ප්‍රධානෝත්සවය ඊයේ(05) එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා.

එම උපාධි ප්‍රධානෝත්සවයෙන් අනතුරුව විශ්ව විද්‍යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම කසළ ගොඩක් බවට පත්ව තිබූ අතර ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් විශ්ව විද්‍යාලයේ ඉතා අවිධිමත් ආකාරයට විසිකර තිබෙනු දක්නට ලැබුණා.

පේරාදෙණිය සරසවිය ශ්‍රී ලංකාවේ සුන්දරතම සරසවිය ලෙස හැදින්වෙන අතර ලෝකයේම පිළිගැනීමට ලක්වූ බුද්ධිමතුන් රැසකගේ තිඹිරිගෙය වූයේද මෙම සරසවියයි.

නමුත් වර්තමානයේදී ඒ විශ්ව විද්‍යාලය තුලින් බිහිවන විද්‍යාර්ථයින් අමනෝඥ පිස්සන් රැලක් බව පහත ජායාරූප නැරඹීමෙන් ඔබට වටහා ගත හැකිවනු ඇත.

තමන් භාව්තා කල වතුර බෝතලය නිසි ලෙස බැහැර කල නොහැකි, තමන් කෑ බත් පත නිසි ලෙස බැහැර කල නොහැකි උපාධිධාරීන්ගෙන් ගොඩනැගෙන අනාගත ශ්‍රී ලංකාව ගැන කවර කතාද?

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න