Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති හෙට සිංගප්පූරු යයි

|Sat,07 July 2018 10.02|Political| Page Views : 12

අලුත් පුවත්
උපාධි ප්‍රදානයෙන් පසු පේරාදෙණිය සරසවිය මීතොටමුල්ල කුණු කන්ද වගේ වෙයි. උගත්කම ඇති බුද්ධිය නැති සරසවියේ කතාව
සිරියාවේ කැරලිකරුවන් යටත් වෙයි
කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
බ්‍රසිලයත් එලියට විසිවේ
තෙල් මිල ජනපති නියමයෙන් අඩු කරයි
ලක්ෂ 72ක වල්ලපට්ටා අල්ලයි
පුරාණ කුඩා වැව් ප්‍රතිසංස්කරණයට
 
අග්‍රාමාත්‍ය රනිල්‍ වික්‍රමසිංහ මහතා හෙට(08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

සිංගප්පූරුවේ පැවැත්වෙන 06 වන “ජගත් පුරවර” සමුළුව ඇතුළු සමුළු කිහිපයකට සහභාගී වීම සඳහා හෙතෙම සිංගප්පූරුව බලා යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවී සාකච්ඡා කරනු ඇති බව සඳහන්ය.

එළඹෙන සඳුදා දින පැවැත්වීමට නියමිත “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි “ නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන මැයෙන් මුඛ්‍ය දේශනය පැවත්වීම ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ඇත.

මෙම සංචාරය සඳහා රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන අය ද සහභාගී වනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න