Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අතුරුදන්වූ ධීවරයන් 7ක් සොයා පරීක්ෂණ

|Sat,07 July 2018 10.08|Special| Page Views :

බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් නැවත ගොඩබිමට නොපැමිණි පුද්ගලයින් 7 දෙනෙකු සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මොවුන් 2018.06.14 වැනි දින ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව තිබෙනවා. අතුරුදන්ව ඇත්තේ 45, 51, 27, 39, 47, 26 හා 34 වයස්වල පසුවන හික්කඩුව, තෙල්වත්ත, තොටගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මොවුන් ධීවර කටයුතු සඳහා පිටව ගිය දින සිට 2018.06.29 වැනි දින දක්වා ගොඩබිම සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මීටියාගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න