ගායන ශිල්පිනී ප්රියානි ඝාතනය කරයි
|Mon,09 July 2018 10.13|Special| Page Views :
30
|
|
ගායන ශිල්පිණී ප්රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්ව තිබෙනවා.
ඇයගේ සැමියා විසින් පහර දී ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
පානදුර අරුක්ගොඩ ප්රදේශයේ දී ඝාතනය සිදුව ඇති අතර සැකකරු ප්රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් 51 හැවිරිදි ප්රියානි ජයසිංහ මහත්මියව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
|
|