Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගායන ශිල්පිනී ප්‍රියානි ඝාතනය කරයි

|Mon,09 July 2018 10.13|Special| Page Views : 14

අලුත් පුවත්
අගමැති සිංගප්පූරුවට යයි
අධිවේගී මාර්ගයේ අනතුරකින් ඇල්ටෝ රථය ගිනි ගනී
ඔරුව පෙරැළී සිව් දෙනෙක් අතුරුදන්
අනුරාධපුර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්තඩංගුවට
ඉන්දීය ත්‍රීකාන්ඩ් යුද නෞකාව කොළඹ වරායට
බිලියන 1.2ක හෙරොයින් අත්අඩංගුවට
සත්කාරක රුසියාව තරගාවලියෙන් ඉවතට
 
ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්ව තිබෙනවා.

ඇයගේ සැමියා විසින් පහර දී ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී ඝාතනය සිදුව ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් 51 හැවිරිදි ප්‍රියානි ජයසිංහ මහත්මියව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න