Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙඩි වැදුණු නාගරික මන්ත්‍රි මිය යයි

|Mon,09 July 2018 10.30|Special| Page Views :

අද (09) පෙරවරුවේ කොළඹදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයා මරණයට පත් ව ඇති බව වාර්තා වෙනවා.

ඒ ඔහුට වෙඩි වැදීමෙන් පසු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පිටකොටුව හෙට්ටිවීදියේ ආඬිවාල් වීදිය ආසන්නයේ අද (09) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න