Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිධන් වස්තු හෑරූ 5ක් පොලිස් දැලේ

|Mon,09 July 2018 10.33|Special| Page Views :

කැකිරාව, අඩක්කලාවල ප්‍රදේශයේදී නිධන් වස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

එහිදී සැකකරුවන් සතුව තිබි කැණිම් සඳහා භාවිත කරන උපකරණ කිහිපයක් පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් හබරන සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව හෙළි වි ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න