Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව අධීක්ෂණ මන්ත්‍රිවරු 4ක් වැඩ අරඹයි

|Mon,09 July 2018 11.50|Special| Page Views : 24

අලුත් පුවත්
ප්‍රියානීගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
නිධන් වස්තු හෑරූ 5ක් පොලිස් දැලේ
වෙඩි වැදුණු නාගරික මන්ත්‍රි මිය යයි
මිලියන 50ක හෙරොයින් කටුනායකදී අල්ලයි
ජගත් පුරවර සමුළුව සිංගප්පූරුවේදී අද ඇරඹෙයි
ගායන ශිල්පිනී ප්‍රියානි ඝාතනය කරයි
අගමැති සිංගප්පූරුවට යයි
අධිවේගී මාර්ගයේ අනතුරකින් ඇල්ටෝ රථය ගිනි ගනී
 
නව අධීක්ෂණ මන්ත්‍රිවරුන් 4 දෙනෙකු සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සඳහා පත් කර තිබෙනවා.

සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රිවරුන් වන වෛද්‍ය තුසිතා විජේමාන්න, රෝහිණි විජේරත්න, බන්දුලාල් බණ්ඩාරිගොඩ හා චන්දිම ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ අතින් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

මෙහිදී අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ තමන්ගේ ගමනට මෙම මන්ත්‍රිවරුන් දැඩි ශක්තියක් බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න