Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රු.මිලියන 3ක හෙරොයින් අත්අඩංගුවට

|Tue,10 July 2018 10.15|Special| Page Views : 17

අලුත් පුවත්
රථ වාහන වැරදි දඩ 15 වැනිදා සිට ඉහළට
මැල්සිරිපුර බස් අනතුරකින් 60 ක් රෝහලේ
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත
නව අධීක්ෂණ මන්ත්‍රිවරු 4ක් වැඩ අරඹයි
ප්‍රියානීගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
නිධන් වස්තු හෑරූ 5ක් පොලිස් දැලේ
වෙඩි වැදුණු නාගරික මන්ත්‍රි මිය යයි
මිලියන 50ක හෙරොයින් කටුනායකදී අල්ලයි
 
රුපියල් මිලියන 3ක් වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 227ක් අඩංගු පාර්සලයක් අද ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔහු ඉන්දියාවේ - මුම්බායි නුවර සිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත ඇඳුම් කට්ටලයක් තුළ සඟවා මෙම හෙරොයින් එවා තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගුවේ ගුවන් තැපැල් පාර්සල් අංශයේ නිලධාරීන් විසින් මේවා සොයාගෙන ඇති අතර පරීක්ෂණවලින් අනතුරුව වයස අවුරුදු 45ක් 26ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපොළ රේගුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාතම්කයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න