Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහනුවර පාසැල් 45 ක් නාය අවදානමක

|Tue,10 July 2018 10.38|Special| Page Views : 21

අලුත් පුවත්
තවත් පාතාල නායකයෙක් අත්තඩංගුවට
ලක්ෂ 27ක රට සල්ලි කටුනායකදී අත්අඩංගුවට
රු.මිලියන 3ක හෙරොයින් අත්අඩංගුවට
රථ වාහන වැරදි දඩ 15 වැනිදා සිට ඉහළට
මැල්සිරිපුර බස් අනතුරකින් 60 ක් රෝහලේ
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත
නව අධීක්ෂණ මන්ත්‍රිවරු 4ක් වැඩ අරඹයි
ප්‍රියානීගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට
 
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක් නාය යෑමේ අවදානමක පවතින බව මහනුර දිස්ත්‍රික් අපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ වන විට එම පාසල් අතුරින් පාසල් 18ක් නාය යෑමේ අවදානමින් මුදවා ගැනිම සඳහා කටයුතු කර ඇති බව මහනුර දිස්ත්‍රික් අපදාකලමනාකරණ සහකාර අධ්‍යක්ෂක අයි. ඒ. කේ . රණවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙම අවදානම් තත්ත්වය සහ ඊට අදාල තොරතුරු සම්බන්දයෙන් ජනතාව සහ මාධ්‍යවේදින් දැනුම්වත් කිරිමේ මහනුවර පැවති සම්මන්ත්‍රණයකට සමභාගි වෙමින්ය.

නාවලපිටිය , ගඟවටකොරළය සහ උඩුදුම්බර යන ප්‍රදේශවල හදිසි අපදා තත්ත්යවන්ද ඇති විය හැකි බව එහිදි වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න