Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මැණික් පතල් හිමිකරුවන්ට අනතුරු ඇඟවීම්

|Tue,10 July 2018 11.00|Miscellaneous| Page Views : 14

අලුත් පුවත්
මහනුවර පාසැල් 45 ක් නාය අවදානමක
තවත් පාතාල නායකයෙක් අත්තඩංගුවට
ලක්ෂ 27ක රට සල්ලි කටුනායකදී අත්අඩංගුවට
රු.මිලියන 3ක හෙරොයින් අත්අඩංගුවට
රථ වාහන වැරදි දඩ 15 වැනිදා සිට ඉහළට
මැල්සිරිපුර බස් අනතුරකින් 60 ක් රෝහලේ
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත
නව අධීක්ෂණ මන්ත්‍රිවරු 4ක් වැඩ අරඹයි
 
මැණික් පතල්වල වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු දින 3ක් ඇතුළත ඒ ආශ්‍රිත පරිසරය නැවත යථා තත්ත්වයට පත් නොකරන පතල් හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි සභාපති පේශල ජ‍යරත්න මහතා සඳහන් කළේ, ඊට අදාළ නව චක්‍ර ලේඛනය ඉදිරියේදී නිකුත් කරන බව ය.

නව චක්‍ර ලේඛනය මගින් මෙතෙක් පැවැති ප්‍රා‍යෝගික නොවන රෙගුලාසි ඉවත් කිරීමට සහ බලපත්‍ර ගාස්තු අඩු කිරීමටත් පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඉදිරියේදී මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ බදු අඩු කි‍රීමට පියවර ගන්නා බව ද පේශල ජ‍යරත්න මහතා සඳහන් කළේ ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න