Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කතක් ගසකට යට වී මරුට

|Tue,10 July 2018 13.28|Special| Page Views :

මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් කාන්තාවක මිය ගොස් තිබේ.

අනතුර සිදුව ඇත්තේ, ශරීර සුවතාවයේ යෙදෙමින් සිටි යුවළක් මතට ගස කඩා වැටීමෙනි.

මෙහිදී ස්වාමි පුර්ෂයා සුළු තුවාල ලබා ඇති අතර කාන්තාව මතට ගස වැටීමෙන් ඇය බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 54 වන වියේ පසු වූ හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු මවකි.

අද උදෑසන මාතර ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න