Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට

|Tue,10 July 2018 13.30|Special| Page Views :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මහතා ජුලි මස 12-13 යන දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමීණිමට නියමීතය.

2015 වර්ෂයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තායිලන්ත සංචාරයකදි කළ අරාධනයක් මත තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ. එසේම මෙම සංචාරය තුළදි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙද ගිවිසුහ පිළිබඳව සාකච්ඡා කිරිමට නියමීත බවත් තවත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිමට නියමීත බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි..

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න