Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාලගුණයේ වෙනසක්

|Tue,10 July 2018 13.50|Special| Page Views :

දිවයින අභ්‍යන්තරයේ පවතින සුළං තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් මධ්‍යම, උතුරු, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලට සහ ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty Winds) තත්ත්වයක් ඉදිරි පැය 24තුළ බලාපොරොත්තු විය හැකි බවයි අද (10) පෙරවරු 10ට නිකුත් කළ කාළගුණ අනාවැකියේ සඳහන් වන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න