Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණු ආසියානු කථානායක සමුළුව අද

|Wed,11 July 2018 09.34|Political| Page Views : 240

අලුත් පුවත්
කාලගුණයේ වෙනසක්
ලාංකිකයින් දෙදෙනකුට සිරදඬුවම්
රියදුරෙකුට වසර හතක සිරදඩුවම්
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට
කතක් ගසකට යට වී මරුට
මැණික් පතල් හිමිකරුවන්ට අනතුරු ඇඟවීම්
මහනුවර පාසැල් 45 ක් නාය අවදානමක
 
තුන් වැනි දකුණු ආසියානු කථානායක සමුළුව අද කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.

තිසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත්කර ගැනීම මෙවර එහි තේමාවයි. සමුළුවට සහභාගීවන දකුණු ආසියානු කලාපයේ කථානායකවරු සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරීන් ඊයේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ අන්තර් පාර්ලිමේන්තු සමංගමය, සමුළුව සංවිධාන කරනවා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව එලදායී ලෙස සහභාගී කර ගැනීම පිළිබඳව අද ඇරඹෙන සමුළුවේ දී විශේෂයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

දෙදින සමුළුව අද ඇරඹෙන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න